භාෂණ අයිතිය

 

අයිතිය ලැබෙයි නිදහස්

අදහස් වලට

ගොළුවන් ගිරව් වෙයි

අද සැණෙකින් පෙරට

පාගා දමයි තඩි කකුලෙන් 

පොඩි වෙන්ට

නොකියා කියන්නේ අප 

සුරතලුන්  වෙද

Comments

Popular posts from this blog

ජෙරම් සීමෝර් බෲනර් අධ්‍යාපන න්‍යාය.

මානව වංශ සංගීත විද්‍යාවෙ ඉතිහාසය

ඩේවිඩ් පෝල් ඔසබෙල් ඵලදායි ඉගෙනීම පිළිබඳ ඉදිරිපත් කරනු ලැබූ න්‍යාය