Posts

Showing posts from June, 2021

Online කැවුම

ලස්සන පැණි කැවුමක් නේ දැක්කම කාගෙත් හිත යන්නේ හදිස්සි වී  ගෙන්වන්නේ පැණි බේරෙන කැවුමක්නේ  එනකම් මඟ රැක ඉන්නේ නොවිසිල්ලෙන් පසුවෙන්නේ කට අග කෙළ බේරෙන්නේ රූපෙට මම රැවටෙන්නේ පෙනුමට නම් රස වාගෙයි කෑවම නම් අමු වාගෙයි බාගෙට බා ගෙන වාගෙයි ඔන්ලයින් කැවුම් නීරස  වාගෙයි.

භාෂණ අයිතිය

  අයිතිය ලැබෙයි නිදහස් අදහස් වලට ගොළුවන් ගිරව් වෙයි අද සැණෙකින් පෙරට පාගා දමයි තඩි කකුලෙන්  පොඩි වෙන්ට නොකියා කියන්නේ අප  සුරතලුන්  වෙද